About Us

රටෙහි පවතින තත්වය භෞතික පන්තිවලට සහභාගී වීමේ අපහසුතා. භෞතික පන්ති සඳහා ප්‍රවාහන අපහසුතා සහ අධික ගමන් වියදම් වැනි හේතූන් නිසා සිසු දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව සහ ක්‍රමානුකූලව පවත්වාගෙන යාම සඳහා සියලු තාක්ෂණයන්ගෙන් සමන්විත වූ EAKURU.LK අප විසින් ආරම්භ කරන ලදී.

මෙහි දී වසර ගණනාවක් ඉහල ප්‍රතිඵල පෙන්වූ ක්‍රමානුකූලව සහ විනයානුකූලව පන්ති පවත්වන විශිෂ්ට ගුරු මඩුල්ලක් අප හා සම්බන්ධ වී ඇති අතර එමඟින් දරුවන්ට විධිමත් සහ පරිපූර්ණ වූ අධ්‍යාපනයක් තහවුරු කිරීම අපගේ අභිප්‍රායයි.

අනුරාධ පෙරේරා
(උසස් පෙළ භෞතික විද්‍යා දේශක)
Bsc. Engineering (ug/hons)
University of Moratuwa

විෂයයන්

දක්ෂ ගුරු මඩුල්ලක් විසින් කියාදෙනු ලබන විෂයයන් මාලාවක් eakuru.lk හරහා අධ්‍යයනය කල හැකි ය.

අපගේ ගුරුවරුන්

සියලු විෂයන් ආවරණය සඳහා ප්‍රවීණ සහ සුදුසුකම් ලත් ප්‍රසිද්ධ ගුරුවරුන් මඟින් eakuru.lk බලගැන්වී ඇත.

වෙනසක් ආරම්භ කළ හැකි දිනය අදයි...

ONLINE අධ්‍යාපනයේ ප්‍රමුඛයන් වන EAKURU.LK සමඟ අද ම ලියාපදිංචි වී විශිෂ්ටත්වය වටහාගන්න.

eakuru.lk පන්ති මාලාවට සම්බන්ධ වීම පිළිබඳව දැනගැනීමට හෝ ඔබට ඒ පිළිබඳ යම්කිසි ගැටලුවක් පවතින්නේ නම් පහත අංක හරහා අපව අමතන්න.